Friday 6 April 2012

ලෝ වැඩ සඟරාව

අඬා ලා කම්පාව උන්නත් ඉතින් දැක්මක් නොවන්නේ
තනා ලා සිත පිනක් නොකැරම කිම් ද උපයා තබන්නේ
දමා ලා යන නරක කුණුකය කුමටදෝ සැප විඳින්නේ
දිනා ලා සුර පුරට යන්නට ම කී මේ බණ අසන්නේ

ලෝ වැඩ සඟරාව - වීදාගම මහමෙත් හිමියෝ

Sunday 1 April 2012

උදයංගනී තෙන්නකෝන්
1980 - 2012

පද්මාවතියගේ ගමේ කෙල්ලෙක් මල්ලිගේ අතගෙන අපේ ගෙදරට ආවාය..
ඇය කිරිකැටියෙක්ද කැටුව කාටත් නොකියා හොරෙන්ම යන්නම යන්න ගොසිනි...